ජනපතිගෙන් ඉල්ලීමක්

399

දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියනට එරෙහිව සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා සහ පලිගැනීම් නවත්වා සන්සුන්ව සිටින ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරය ඇතිකිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අර්බුදය විසඳීමටත් ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමටත් හැකි සෑම පියවරක්ම ගන්නා බවද ජනාධිපතිවරයා සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් දැනුම්දී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment