ජනපති අද දේශගුණික විපර්යාස සමුළුව අමතයි

110

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වී සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම සමුළුව ඇමතීමට නියමිතව ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment