ජල ගාස්තු සියයට 70කින් ඉහළට

143


සැප්තැම්බර් මස 15 වැනිදා සිට ජල ගාස්තු සියයට 70ක් ඉහළ දැමීමට ජාතික ජල සම්පාදන හා පවාහන මණ්ඩලය තීරණය කර ඇත.ඒ අනුව සමෘද්ධි නොවන ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ ආරම්භක ඒකකයක මිල රුපියල් 12.00 සිට 20.00 දක්වාත් සේවා ගාස්තුව රුපියල් 50.00 සිට 300.00 දක්වාත් වැඩිවේ.

advertistmentadvertistment
advertistmentadvertistment