ට්‍රක් රථයට ඇහුම්කන්දී අදානි රිවස් කරයි

829

ඉන්දියාවේ සුපිරි කෝටිපතියා වූ ගෞතම් අදානි ආසාම් ප්‍රාන්තයේ සිමෙන්ති කම්හල් දෙකක් වසා දැමීමට ගත් තීරණයට 7000 කට අධික සිමෙන්ති ට්‍රක් රථ රියැදුරන්ගේ දැඩි විරෝධතා නිසා නතර කර ඇත.

මෙම ට්‍රක් රථ රියැදුරන්ට ලබාදෙන කුලිය අඩු කිරීමට අදානි තීරණය කළත් පසුව එයද නතර කර තිබිණි.

එම ට්‍රක් රථ රියැදුරකුට දිනකට නියම වන්නේ ඩොලර් 7ක් පමණ මුදලකි. දෙවියන් ට්‍රක් රථ රියැදුරන්ව බේරාගන්නට එව්වා යැයි පවසා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment