ඩොලර් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

727


ඇමෙරිකානු ඩොලර් 50,000ක් සමග පුද්ගලයකු රාජගිරිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මොහු 36 හැවිරිදි හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කොළඹ 15 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති මෙම පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිටියදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම පුද්ගලයා සතුව ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 500ක් තිබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment