තරින්ද්‍ර කල්පගේට ඇප

146


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිගණක දත්ත ගබඩාව මැකීයාමේ සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ දත්ත ගබඩාවේ මෙහෙයුම් සිදුකළ පෞද්ගලික ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී තරින්ද්‍ර කල්පගේ මහතා ඇප මත මුදාහැර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment