තලෙයිබාන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළු කරගැනීමෙන් වළකිනු… ඇෆ්ගන් කාන්තාවෝ ඉල්ලති

143

තලෙයිබාන් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළත් කර ගැනීමෙන් වළකින ලෙස ඇෆ්ගන් කාන්තාවන් පිරිසක් එක්සත් ජාතීන්ගේ බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

තලෙයිබාන් සංවිධානය දැරියන්ට පාසල් යෑම ද කාන්තාවන්ට රැකියාවලට යෑම ද තහනම්කර ඇතැයි ද කාන්තාවන් නිවසින් පිටට යනවානම් පිරිමි ඥාතියකු සමග ගමන් කළ යුතු යැයි ද නියෝග කර ඇතැයි ද එම කාන්තාවෝ කියා සිටිති. මේ අතර තලිබාන් සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇතුළුකර ගැනීම ගැන මේ වසර අවසානයේදී තීරණයක් ගැනීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment