තවදුරටත් වැසි

154

බස්නාහිර සහ දකුණු පළාත්වල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර බස්නාහිර සහ දකුණු පළාත්වල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ කියයි.

ඊට අමතරව ඌව පළාතේ සහ මඩකලපුවල අම්පාර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවන බවද දෙපාර්තමේන්තුවේ පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් එම අනතුරු පිළිපඳවද සැලකිල්ලෙන් පසුවන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment