තොරතුරු දැනගැනීමේ කොමිසමක් පත්කරයි

149

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.එහි සෙසු සාමාජිකයන් ලෙස ජගත් බණ්ඩාර ලියන ආරච්චි,කිෂාලි පින්ටො ජයවර්ධන, විශ්‍රාමික විනිසුරු රෝහිණී වල්ගම සහ ආචාර්ය අතුල සිරි සමරකෝන් යන මහත්ම මහත්මීහු පත්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment