සුවය ලැබූ කොවිඩ් රෝගීන් 426ක් අද වාර්තාවේ

70

කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලැබූවන් 426ක් සුවය ලැබීමෙන් පසු අද පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා පවසයි.ඒ අනුව මේ දක්වා සුවය ලැබූ කොවිඩ් රෝගීන් ගණන 544,626ක් දක්වා ඉහළ ගොස් ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment