දෑස පියාගත් කල මැවෙන්නේ ඔබේ රුව

1102

ස්වකීය ප්‍රතිභාව තුළින් ජනතා ආදරය නොමඳව දිනාගත් විශිෂ්ට රංගධර ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ දේහයට බුහුමන් දැක්වීමට පෝලිම්වල ද රැඳෙමින් ඊයේ (10 දා) විශාල ජනකායක් පැමිණි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ. රංගනයෙන්, ගායනයෙන් තමන්ට සතුට ගෙනදුන් මේ කලාකරුවාගේ දේහය අබියස කඳුළු සලමින් බොහෝ පිරිසක් ඔහුට මොක්සුව ප්‍රාර්ථනා කළහ.

පිංතූරය – සමන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment