දෙව්රම් වෙහෙරේ මැදින් මහා පෙරහැර….

310

පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේ මැදින් මහා පෙරහැර  පසුගිය 26 වැනිදා වීථි සංචාරය කෙරිණි.

 ඡුායාරූපයෙන් දැක්වෙන්නේ පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතා විසින් කැලණි රාජා හස්තියා පිට සධාතුක කරඬුව තැන්පත් කරන ආකාරයයි. අමරපුර සිරි සුමන මහා නිකායේ මහනායක කොළොන්නාවේ සිරි සුමංගල මහා නා සමිඳුන් ද මෙහි සිටී.

 (ඡායාරූපය – තුෂාර අතපත්තු)

advertistmentadvertistment
advertistmentadvertistment