නත්තල් ආහාරය දරුවන් සමග

178

දිළින්දන් සමග නත්තල සැමරීම අර්ථවත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේදී ඊයේ (25දා) දිවා ආහාර පිළිගැන්වීමක් සිදුවිය. ඊට එක් වූ අගරදගුරුතුමන් පැමිණ සිටි පිරිස සමග දිවා ආහාරය භුක්ති විඳි අයුරු ඡායාරුපයෙන් දැක්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment