නිකි හේලි ඇමරිකානු ජනපතිවරණයට

191

ඇමරිකානු හිටපු රාජ්‍ය නිලධාරිනියක් වූ නිකි හේලි 2024 ඇමරිකානු ජනපතිවරණයට ඉදිරිපත් වී ඇත. 51 හැවිරිදි වියේ පසුවන හේලි රිපබ්ලිකන් පාක්‍ෂික නිලධාරිනියකි.

ඉන්දීය සම්භවයක් ඇති කාන්තාවක් වූ ඇය 2017 දී හිටපු ජනපති ට්‍රම්ප්ගේ එක්සත් ජාතීන් සඳහා වූ තානාපතිනිය වූවාය.

හේලි ජනපතිවරණයට ඉදිරිපත් වීම නිසා ජනපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ ඩොනල්ඩ් ට්‍රම්ප් බරපතළ දුෂ්කරතාවකට මුහුණපා ඇත.

සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment