නියඟයත් සමග කැලෑ ගිනිතැබීම් ඉහළට

38

දිවයින පුරා පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමග කැලෑ ගිනි තැබීම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

දිවයිනේ ප්‍රදේශ 25කින් මේ වනවිටත් මෙවැනි ගිනි තැබීම් වාර්තා වී ඇති අතර එම සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීති පියවර ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ හා මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment