පොහොට්ටුවේ සම්මේලනය ඇරඹේ

488

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී ආරම්භ වී ඇත.උදාවන නව වසර සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මෙහෙයුම එළිදක්වන”ආයුබෝවන් 2024″ විශේෂ මහ සම්මේලනය ලෙස එය නම් කර තිබේ.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලනය ආරම්භ වූ අතර, එයට පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් විශාල පිරිසක් එක්ව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment