පොහොට්ටුව ඇමැති රැසකගේ නිවාස ගිනි තබති

883


මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ඇමැතිවරුන් කිහිපදෙනකුගේ නිවාස වලට ගිනිතබා විනාශකර ඇත.ගම්පහ පිහිටි ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ,අක්මීමන පිහිටි රමේෂ් පතිරණ මහතාගේ නිවස,කුරුණෑගල පිහිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවස,හොරණ පිහිටි විදුර වික්‍රමනායක මහතාගේ නිවස ,මීගමුව පිහිටි නිමල් ලාන්සා යන මහතාගේ නිවස ගිනිතබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment