බන්ධනාගාර රෝහලත් පිරිලා

155

වැලිකඩ බන්ධනාගාර රෝහලේද මේ වනවිට රැඳවියන්ගේ දැඩි තදබදයක් ඇතිවී තිබෙන බව එහි වෛද්‍යවරයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට කීවේය.

උණ, හෙම්බිරිස්සාව, කැස්ස, කැසිල්ල ඇතුළු සමේ රෝග ආදිය හැදුනු රැඳවියන්ගෙන් පිරී ඇතැයිද හෙතෙම කීය.

මේ අතර වැලිකඩ බන්ධනාගාරයේද පවතින අධික තදබදය හේතුවෙන් රැඳවියන් නිතර රණ්ඩු කරගන්නා බවද එම වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නෝමන් පළිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment