බම්බලපිටියෙනුත් අරලියගහ මන්දිරයට පැනලා

450

ජූලි මස 09 වැනිදා අරලියගහ මන්දිරය වෙත බලහත්කාරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් සැකපිට 53 හැවිරිදි පුද්ගලයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment