භික්ෂුවකගේ සිරුර ගෝල්ෆේස් වෙරළේ

1690


භික්ෂුවකගේ බවට සැකකරන මළ සිරුරක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබියදි සොයාගත් බව කොටුව පොලිසිය සඳහන් කරයි.

හිස මුඩුකර අදනකඩයක් හැඳ සිටින එම සිරුර වයස අවුරුදු 30- 35 අතර වයසේ පසුවන බව අයකුගේ පොලිසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment