මතට ඇබ්බැහිවූවන් සුමගට යොමු කිරීමට කැපවූවන්ට ප්‍රණාමය

260

සවිය මතට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන වැඩසටහන යටතේ මත්තේගොඩ ප්‍රදේශයේ එහිලා ක්‍රියාකාරීවූ පොලිස් ස්ථානාධිපති ඉන්දික සිල්වා සහ පොලිස් නිලධාරීන් සමාජ ක්‍රියාකාරීන් ද ඇගයීම ඉකුත්දා සිදුවිය. එහිදී මතට යොමුවූවන් සුමගට ගැනීමට කැපවූ එජාප විශේෂ අවශ්‍යතා සංසදයේ සභාපතිනි ආචාර්ය අශාදි පෙරේරා වෙත සහතික පත් ප්‍රදානය කළ අයුරු.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ජාතික ආරක්ෂක උපදේශක සාගර රත්නායක මහතා එම ඇගයීම ප්‍රදානය කරද්දී බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද අසල සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment