මත් දුරුකරන්න උපායමාර්ගික සැලැස්මක්

95

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා විශේෂ උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමු වී ඇත.

පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, දුම්කොල සහ මත්ද්‍රව්‍ය පිළිබඳ ජාතික අධිකාරිය යන ආයතන මගින් ඊට අවශ්‍ය යෝජනා ලබා ගැනීමට නියමිතය.

එම ආයතන, මත්ද්‍රව්‍ය වහා පාලනය කොට මුලිනුපුටා දැමීම වෙනුවෙන් මේ වනවිට පිහිටුවා ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වෙත කැඳවීමට ද නියමිත අතර ඉන් ලබාගනු ලබන යෝජනා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment