මනම්පිටිය බස් අනතුරින් මියගිය ගණන ඉහළට

3890

මනම්පිටිය කොටලීය පාළම අසලින් ඊයේ රාත්‍රියේ බස් රථයක් පෙරළී සිදූවූ අනතුරින් මියගිය ගණන 11 දක්වා ඉහළ ගොස් ඇත. අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටි 49 හැවිරිදි කාන්තාවක් අද මියයාමත් සමග මෙලෙස මිය ගිය ගණන ඉහළ ගොස් තිබේ.බස් රථයේ රියදුරු මෙම මස 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment