මහජන ආරක්‍ෂක ඇමැති සහ ජපන් තානාපති අතර සුහද හමුවක්

84

ශ‍්‍රී ලංකා ජපන් තානාපති මිසුකෝෂි හිදෙකී මහතා සහ මහජන ආරක්‍ෂක ඇමැති රියර් අද්මිරාල් (විශ‍්‍රාමික) ආචාර්ය සරත් වීරසේකර මහතා හමු වූ අවස්ථාව.

එහිදී දෙරටේ ද්විපාර්ශ්වික සබඳතා හා ආරක්‍ෂාව දියුණු කරගැනීම ගැන ද සාකච්ඡා වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment