මාලේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්…

61

මාලදිවයින් ජන රජයේ නව ජනාධිපති ලෙස පත්වූ ආචාර්ය මොහොමඩ් මයිසු මහතා දිවුරුම් දීමේ මාලේ නුවර පැවති උළෙලට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව මාලදිවයින් ජනාධිපතිවරායට සුබ පැතුම් පළ කළ අයුරු සහ එම උළෙලට එක්වූ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හමුවූ අයුරු මෙහි දැක්වේ.

මාලේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්…
advertistmentadvertistment
advertistmentadvertistment