මැතිවරණයට බාධා කිරීම් වළක්වන්න

58

හර්ෂණ රාජකරුණා යුරෝපා සංගමයෙන් ඉල්ලයි

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට එල්ල වන බාධා කිරීම වළක්වා මැතිවරණය පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මැදිහත් වන ලෙස සමගි ජනබලවේගයේ පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඊයේ (17 දා) යුරෝපා සංගමයේ මූලස්ථානයෙන් ඉල්ලීමක් කළේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ රටේ ව්‍යවස්ථාවට පටහැනිව වැඩ කටයුතු සිදු කළහොත් ජනාධිපති පුටුවේ සිටින තාක්කල් බේරිලා සිටිය හැකි නමුත් දිගින් දිගටම ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළහොත් අනිවාර්යෙන්ම පුටුවෙන් ගිය දවසට අධිකරණයට පවා යෑමට සිදුවන බවයි.

සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment