මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න නව පුද්ගල කමිටුවක්

96

මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් සඳහා යෝජනා සැකසීමට සාමාජිකයින් 09දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ.

එම කමිටුවේ සභාපතිත්වය සඳහා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් පත්කර ඇත.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment