මේ වසරේ පළමු සතියේ සංචාරකයෝ 20,875 ක් දිවයිනට

88

2023 වර්ෂයේ පළමු දින හත තුළ පමණක් විදේශ සංචාරකයන් 20,875ක් මෙරටට පැමිණ තිබේ.

ඉදිරියට චීන සංචාරකයන් ද මෙරටට පැමිණෙනු ඇති බව සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තාගත සංචාරක පිරිසක් ලංකාවට පැමිණ තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment