මොරටුව නගරාධිපති ඇතුළු පිරිසත් රිමාන්ඩ්

220


ගෝල්ෆේස් විරෝධතාකරුවනට පහරදීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු සහ ඩෑන් ප්‍රියසාද් ඇතුළු 08 දෙනා මෙම මස 25 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment