මෝල්ටා මාධ්‍යවේදිනිය ඝාතනය කළ සොහොයුරන් දෙදෙනාට වසර 40 ක සිරදඬුවමක්

117

මෝල්ටාවේ ප්‍රකට මාධ්‍යවේදිනියක් වූ ඩැප්නි ගැලිෂියා ඝාතනය කිරීම ගැන වරදකරුවන් වූ සොහොයුරන් දෙදෙනකුට වසර 40 ක සිරදඬුවමක් නියම වී ඇත. ජෝර්ජ් සහ ඇල්ප්‍රඩෝ ඩිරිජියෝ නමැති මෙම සොහොයුරන් දෙදෙනාට සිරදඬුවම් නියම වූයේ වසර 5 කට පසුවය.

 හිටපු මෝල්ටා අගමැති හා බිරියගේ දූෂණ හෙළි කිරීම නිසා ඇය ඝාතනය වූ බවට වාර්තා විය. ඩැප්නි ගමන් කළ මෝටර් රියේ බෝම්බයක් අටවා තිබූ බව අධිකරණයේදී හෙළි විය.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment