යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් හරේන්‍ද්‍ර පීරිස්

98

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් හරේන්‍ද්‍ර පීරිස් මහතා පත්කර තිබේ. ඔහු නව පදවියට පත්වීමට පෙර ආරක්‍ෂක සේවා ආඥාපති (බටහිර) ලෙස කටයුතු කරමින් සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment