රජ කිරුළ ගැන චාල්ස් සහ විලියම් කුමරු අතර තරගයක්

423

රජ කිරුළ පිළිබඳව චාල්ස් කුමරු සහ විලියම් කුමරු අතර අර්බුදයක් මතු වී ඇත. බි්‍රතාන්‍ය මාධ්‍ය දක්වන්නේ චාල්ස් රජ කිරුළ තරගයෙන් ඉවත් විය යුතු බවය.

 මේ පිළිබඳව දෙවැනි එලිසබත් රැජිනද මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. රැජින ද තමා කිරුළ අත්හරින බව පවසා නොමැත.

 මේ අතර විලියම් කුමරුට තරගයකින් තොරව කිරුළ ලබාදීමට චාල්ස් කුමරු ක්‍රියාකරනු ඇතැයි බි්‍රතාන්‍යය මාධ්‍ය අපේක්ෂා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment