රාජ්‍ය සේවකයින්ට නව චක්‍ර ලේඛයක්

1492


රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුනට නිවසේ සිට තවදුරටත් රාජකාරි කිරීමට සහ සතියකට දින තුන බැගින් සේවා මුර දෙකකට රාජ්‍ය සේවකයින් සේවයට ගෙන්වීමට අදාලව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment