රිදී සීනු වැඩ නිමයි

160

උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත‍්‍රපටය වන ‘‘රිදී සීනු’’ සිනමාපටයේ රූගත කිරීම් පසුගියදා අවසන් විය.

ළමා ලෝකය පිළිබඳ කතා කරන මෙම සිනමා පටයේ ළමයින් තුළ ඇතිවන යහපත් සංකල්පයන් සමාජගත කිරීම මූලික කරගෙන මෙම සිනමා නිර්මාණය නිමවා තිබෙන්නේ විනෝදාශ්වාදයද ඊට ඇතුළත් වන පරිදිය. රවින්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, උපේක්ෂා ස්වර්ණමාලී, ශ්‍යාම් ප‍්‍රනාන්දු, රොජර් සෙනවිරත්න, ශී‍්‍රමාල් වෙඩිසිංහ, නිශ්ශංක දිද්දෙණිය, සහ චාහෙල් රහිත්, සෙලීනා ටුවින්කි නමැති ළමා ශිල්පීන් චරිත නිරූපණයේ යෙදෙති.

advertistmentadvertistment
advertistmentadvertistment