රුසියානු – යුක්රේන  යුද උණුසුම මැද  ලෝක තෙල් මිල ඉහළටම

136

රුසියානු යුක්රේන යුද උණුසුම නිසා ලෝක තෙල් මිල 2014න් පසුව වාර්තා වූ ඉහළම මිල වාර්තා කර ඇත.

ඊයේ (22දා) තෙල් බැරලයක මිල ඩොලර් 97ක් ලෙස වාර්තා වූ අතර එය 2014න් පසු වාර්තා වූ ඉහළම මිලය. පසුගිය දෙසැම්බරයේ සිට ලෝක තෙල් මිල 40%කින් ඉහළ ගොස් තිබිණි. සඳුදා දිනයේදී යුක්රේනයට ඇතුළුවන ලෙස රුසියානු ජනපති ව්ලැඞ්මිර් පුටින් සිය හමුදාවලට අණ දී තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment