රුසියාවට යන තැපැල් නවතී

255


රුසියානු වානිජ ගුවන් ගමන් ගැටලුව සමතයකට පත්වනතුරු රුසියාව වෙත යවන තැපැල් භාණ්ඩ භාරගැනීම දිවයින පුරා තැපැල් කාර්යාල තාවකාලිකව අත්හිටුවා ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment