රෝස බොම්බයි මුටයි ඉන්දියාවේ තහනම්

227

පිළිකා කාරක ද්‍රව්‍යයක් අඩංගු වීම හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු ඇතුළු ප්‍රාන්ත ගණනාවක් විසින් ළමුන් මෙන්ම වැඩිහිටියන් අතර ජනප්‍රිය රසකැවිල්ලක් වන රෝස පැහැති බොම්බයි මුටයි අලෙවිය හා බෙදා හැරීම තහනම් කර තිබේ.

අදාළ බොම්බයි මුටයි වර්ගයේ සාම්පල යොදාගෙන සිදු කළ රසායනාගාර පරීක්ෂණයකදී ඒවායේ රොඩමයින් – බී නමැති පිළිකා කාරකය අඩංගු වී ඇති බව අනාවරණය වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment