ලෝක අමද්‍යප දිනය අද

557

ලෝක අමද්‍යප දිනය අදට යෙදී ඇත.ඒ නිමිත්තෙන් දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාබදු බලපත්‍ර ස්ථාන අද දිනයේ වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.මෙරට මධ්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයින් 20,000කට ආසන්න සංඛ්‍යාවක් මියයන බව වාර්තා වේ.
මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ මානව සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා සඳහන් කළේ දිනකට පුද්ගලයින් 50 දෙනෙකු පමණ මධ්‍යසාර භාවිතය හේතුවෙන් මියයන බවය.

advertistmentadvertistment
advertistmentadvertistment