ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

177

ලෝක ළමා දින සැමරුමට සමගාමීව කොළඹ, මහවත්ත ශාන්ත අන්තෝනි සිංහල මහා විද්‍යාලයේදී ඊයේ (30) විශේෂ උළෙලක් පැවැත්වුණි.

එහිදී ගුරුවරු ගුරුවරියන්ගේ නැටුම් ගැයුම් හා වැයුම් සහිත ප්‍රසංගයක්ද පැවැති අතර එම මහා විiාලයේ විiාලාධිපති සුගත් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පෞද්ගලික බරපැන යොදා සියලුම දරු දැරියන්ට පෝෂ්‍යදායී හා සමබර දිවා ආහාර වේලක්ද පිරිනැමීම සිද විය. විiාලාධිපතිවරයා දරුවකුට ආහාර පිළිගැන්වූ අයුරු.
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment