වන්නිලාඇත්තෝ ඔස්‌ට්‍රේලියාවට

348

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන්ට ඔස්‌ට්‍රේලියාවේ සංචාරයක් කිරීමට අවස්ථාවක් උදාවී තිබේ.

ඔස්‌ට්‍රේලියාවේ පිහිටි කෞතුකාගාරයක තිබෙන වසර දහසකට ඈත ශ්‍රී ලාංකික ආදිවාසීන්ගේ බවට සැකකරන අස්ථි කොටස් කීපයක් පිළිබඳව කතාබහ කර කිසියම් තීරණයකට එළඹීම සඳහා වන්නිලැ ඇත්තන් මෙම සංචාරයට සහභාගි වෙන බව වාර්තා වෙයි.

ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලැ ඇත්තන් සමග ආදිවාසි භාෂා පරිවර්තනය කිරීම සඳහා මහාචාර්යවරයකු මෙම ගමනට එක්වෙන බව දැන ගැනීමට ලැබී තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment