සජබ මැතිවරණ කටයුතු ගංගාරාමයෙන් අරඹයි

67

සමගි ජනබලවේගයේ කොළඹ මැතිවරණ කටයුතු හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ආරම්භ විය. විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී හිමියන්, පිරිස පන්සිල්හි පිහිටුවූහ. විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස, කොළඹ පුරපති අපේක්‍ෂක මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, හර්ෂණ රාජකරුණා, මනෝ ගනේෂන් ඇතුළු තවත් රැසක් ම ඊට එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment