සජබ විශ්වාසභංගය කථානායකට

329



සමගි ජන බල පක්ෂ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්කරන විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත්කරන දෝෂාභියෝගය අද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාවෙත භාරදීමට නියමිතය. කථානායක් නිල නිවසේදී භාරදීමට නියමිත අතර පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment