සතුරු ඩ්‍රෝන යානා විනාශ කිරීමට කුරුල්ලන්ගේ සහාය

450

සතුරන් විසින් එවනු ලබන ඩ්‍රෝන යානා විනාශ කිරීම සඳහා පුහුණු කරන ලද ‘කයිට්ස්’ නමැති කුරුලු විශේෂය යොදා ගැනීමට ඉන්දීය හමුදාව විසින් පියවර ගෙන තිබේ. මෙය පන්ජාබ් හා ජම්මු හා කාශ්මීරය යන ප්‍රාන්ත හරහා ඉන්දියාවේ ප්‍රදේශවලට පැමිණෙන සතුරු ඩ්‍රෝන යානා විනාශ කිරීම සඳහා අදාළ කුරුලු විශේෂය යොදා ගන්නා ප්‍රථම අවස්ථාව සේ සැලකේ.

ඉන්දීය හමුදාව විසින් මේ වන විට ‘කයිට්ස්’ කුරුලු විශේෂය මෙන්ම පුහුණු කරන ලද බල්ලන්ද යුද හමුදා සඳහා යොදා ගන්නා බව නිවේදනය කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment