සරසවි සිසුන්ගෙන් 40%කට නේවාසිකාගාර පහසුකම් නෑ – අන්තරේ කැඳවුම්කරු කියයි

67

දිවයින පුරා ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල දහහතේ ඉගෙනුම ලබන සිසුන් එක්ලක්‍ෂ පනස්දාහෙන් සියයට 40ක ප්‍රමාණයකට නේවාසිකාගාර පහසුකම් නොමැතිකමින් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් විශ්වජිත් පැවැසීය.

මේ ගැටලුව ගැන රජයේ බලධාරීන්ට කීප අවස්ථාවකම ලිඛිතව දැනුවත් කර ඇතත් මෙතෙක් එය විසඳා නොමැති බැවින් එම ගැටලුව උග්‍ර අතට පත්වී ඇතැයි ද හෙතෙම කීය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment