සුකීට යළිත් වසර හයක සිරදඬුවමක්

109

බලයෙන් පහකළ මියන්මාරයේ නායිකා අවුන්සාන් සුකීට එරට අධිකරණයක් මගින් නැවත වරක් වසර හයක සිරදඬුවමක් නියම කර තිබේ.

 දූෂණ චෝදනාවකට වැරදිකාරිය කරමින් සුකීට මෙම සිරදඬුවම් නියම කර ඇති අතර ඇය මේ වනවිටත් මීට පෙර ලබාදුන් වසර 11 ක සිරදඬුවමක් විඳිමින් පසුවෙයි.

 හැත්තෑහත් වැනි වියේ පසුවන අවුන්සාන් සුකී තමාට එරෙහි තිබූ චෝදනා ප්‍රතික්‍ෂේප කරන අතර අධිකරණ තීත්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment