සුපිරි ස්විට්සර්ලන්තයේ දුප්පත්කම සියයට 10කින් ඉහළ නඟියි

747

දේශපාලන රැකවරණ ලබන්නන්ට ස්විස් රජය ප‍්‍රැන්ක් මිලියන ගණනක සුබසාධක පහසුකම් සපයද්දී එරට දුප්පත්කම සියයට 10 කින් වැඩි වී ඇත.

 ළමුන් 100,00 ක් ඇතුළු 675000 ක ජනතාවක් මෙලෙස දුප්පත් කමින් පෙලෙන බව විමර්ශන වාර්තාවකින් හෙළි වී තිබේ. එම වාර්තාවට අනුව ස්විස් ජනතාවගෙන් සියයට 6.7 ක් දුප්පත් කමින් පෙලෙන අතර 2017 දී එය සියයට 8 දක්වා වැඩි වී තිබේ. එසේම ස්විට්සර්ලන්තයේ විරැුකියාව සියයට2.6ක් බව එම වාර්තාවේ සඳහන් වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment