හයිටි නායකයා ඝාතනයට සම්බන්ධ ව්‍යාපාරිකයා ඉස්තම්බුල් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

118

හයිටි පාලකයාව සිටි ජොවෙකල් වොයිසේ ඝාතනයට සම්බන්ධ ව්‍යාපාරිකයකු තුර්කියේ ඉස්තන්බුල් ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඇමෙරිකාවේ සිට ජෝර්දානයට යන අවස්ථාවේ

 අල්ලාගෙන තිබේ. මේ වනවිට ජොවෙනල් මොයිසේ ඝාතනයට 40ක් අත්අඩංගුවේ පසුවේ. මෙම ව්‍යාපාරිකයාට එරෙහිව ඉන්ටර්පෝල් වරෙන්තුවක් ප‍්‍රකාශයට පත් වී තිබුණි. සමීර් මැන්චෙල් නැමැති මෙම ව්‍යාපාරිකයා ඇමෙරිකාවේ මියාම් නුවර පදිංචිව සිට එකවරම ජෝර්දානයට යෑමට තීරණයකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment