හරක්කටා සිද්ධියට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

509

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට සහායවීමට උත්සාහ ගත් සිද්ධියේ පොලිස් කොස්තාපල්වරයාට සහාය ලබාදුන් බවට සැකපිට තවත් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම සැකකරුවන් සමග මෝටර් රථයක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment