2022 ලෝක විවාහක රූ රැජන ශ්‍රී ලංකාවට

219

ශ්‍රී ලංකා විවාහක රූ රැජන 2023 තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වීම සඳහා 2022 ලෝක විවාහක රූ රැජන සර්ගම් කෞශාල් කටුනායක ගුවන් තොටුපළෙන් මෙහි පැමිණියාය. එම වැඩසටහනේ ජාතික අධ්‍යක්‍ෂ චන්දිමාල් ජයසිංහ ඇතුළු පිරිසක් ඇය පිළිගැනීමට පැමිණ සිටියේය. මෙම තරගාවලියේ අවසන් මහා තරගය 13 වැනිදා සවස 6.00 ට කොළඹදී පැවැත්වේ. ඊට මෙරට කාන්තාවන් 23 දෙනකු සහභාගි වෙති.

advertistmentadvertistment
advertistmentadvertistment