IPL 2023 ශුරයෝ චෙන්නායි සුපර් කිංග්ස්

438

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ගුජරාට් ටයිටෑන්ස් කඩුලු 05කින් පරාද කර 2023 වසර ශූරයින් බවට පත්විය.වර්ෂාව නිසා පන්දු වාර 15ක් තුළ ජයග්‍රහණය සදහා ලකුණු 171ක් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස්ට හිමි විය.එය කඩුලු 05ක් දැවී ලබා ගැනීමට ඔවුන් සමත් විය. ඩෙවොන් කොන්වේ 47යි.පන්දු යැවීමේදී මෝහිත් ෂර්මා 36/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment